මැලේසියානු අගමැති උතුරු පළාත් මහ ඇමැතිව හමුවෙයි..

මැලේසියානු අගමැති නජීබ් බින් රන් අබ්දුල් රසාක් මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාව හමුවීමට නියමිත බව වාර්තාවේ. මැලේසියානු අගමැතිවරයා දින තුනක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින අතර, උතුරු පළාත් මහ ඇමැතිවරයා සමග සාකච්ඡාවකට ද කටයුතු සූදානම් කර ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ. දිවයිනට පැමිණ සිටින මැලේසියානු අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල … Continue reading මැලේසියානු අගමැති උතුරු පළාත් මහ ඇමැතිව හමුවෙයි..